ඇෆ්ගනිස්ථානයේ හසාරා ගොවි පවුල් 800ක් වගා බිම්වලින් පළවා හරී

0
273

ඇෆ්ගනිස්ථානයේ හසාරා ජනවර්ගයට අයත් ගොවි පවුල් 800ක පමණ පිරිසක් සිය වගාබිම්වලින් පළවා හැර තිබෙනවා. තලේබාන් සංවිධානය, ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගැනීමත් සමඟ සුළු ජන කණ්ඩායම්වලට සිදු කරන ප්‍රචණ්ඩකාරී හා හිංසාකාරී බලපෑම් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඇෆ්ගනිස්ථාන ජනගහණයෙන් 9%ක් පමණ හසාරා වැසියන් නියෝජනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here