ඉඩම් ගැටලු ලිහන්න උතුරට සමථ මණ්ඩලයක්..

0
496

යුධගැටුම් සමයේ වෙනත් පුද්ගලයින් විසින් බලහත්කාරයෙන් හෝ වෙනත් ක්‍රමයකින් අත්පත් කරගෙන ඇති ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත ලබාදීමේ නීති මේ වන විට සම්පාදනය කර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

උතුරු නැගෙනහිර නොවිසඳුණු ඉඩම් හා නිවාස ගැටළු විසඳීම සඳහා සමථ මණ්ඩලයක් ස්ථාපිත කර ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

එහි සමාරම්භක අවස්ථාවට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here