ඉතාලියේ ඉන්ධන මිලට වඩා ලංකාවෙි ඉන්ධන මිල අඩු නිසා මෙතරම් අඩු මිලට ඉන්ධන ලබා දීම ගැන ජනතාව සතුටු විය යුතුයි

0
540

අද වන විට ඉතාලියේ ඩීසල් ලීටරයක් යුරෝ 2.20ක් මිල වන බවත් එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 552 ක් බවත් පෙට්‍රල් ලීටරයක් යුරෝ 2.22ක් බවත් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ් අනුව තවමත් ශ්‍රී ලංකාව ඉතා අඩු මුදලකට ඉන්ධන අලෙවි කරන බවද එම අගය යුරෝපයට වඩා අඩකටත් වඩා අඩු අගයක් බවත් හෙතෙම පැවසීය.

මෙතරම් අඩු මිලට ඉන්ධන ලබා දීම ගැන ජනතාව සතුටු විය යුතු බවත් කී ඔහු කොරෝනා වසංගතය සමග ලෝකයකම ඉන්ධන අර්බුදයකට මුහුණ දී ඇතැයිද සදහන් කළේය.

ඔහු මෙම අදහස් පල කළේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here