ඉතාලියේ දී පුද්ගලික ගුවන් යානයක් කඩා වැටී රුමේනියානු බිලියනපතියෙකු – බිරිඳ හා පුතා ඇතුලු 08 ක් මරුට

0
271

ඉතාලියේ මිලාන් නගරයේ ගොඩනැගිල්ලකට පුද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 08 දෙනාම මියගොස් තිබෙනවා.

එහි නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ රුමේනියානු බිලියනපතියෙකු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මියගිය පිරිස අතර ඔහුගේ බිරිඳ සහ පුත්‍රයාද වනවා.

යානය කඩාවැටීමෙන් පසු අසල නවතා තිබූ රථවාහන රැසක්ද ගිනිගෙන විනාශ වී තිබෙනවා.

අනතුරට හේතුව මේ දක්වා අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශනය ක්‍රියාත්මක කර තිබෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here