Sunday, September 22, 2024

ඉතිහාසයේ මුල්වරට රට බංකොලොත්…

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් බංකොලොත් වී ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

අද ජනතාවට ආහාර නැති බවත් දරුවන්ට කිරි නැති බවත් වත්මන් ආණ්ඩුව යටතේ රට විනාස වී ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම සත්‍ය පිළිනොගන්නා කිසිවකු සිටීනම් ඇත්නම් ඔවුන්ගේ ප්‍රදේශයන්හි මානසික රෝහල් පිහිටුවන ලෙස තමන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මෙසේ කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles