ඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවේදැයි පිළිතුරු ලබාදෙන්න බෑ – ඩලස්

0
316

ඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවේදැයි තමන්ට පිළිතුරු ලබාදිය නොහැකි බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.

කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන්නේ ජනපතිවරයා බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here