ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකට ඕනෑම අවස්ථාවක සූදානම්

0
462

ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකට ඕනෑම අවස්ථාවක සූදානම් බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.

ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් බවට ඊයේ මුදල් අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝ කල විමසීමකදීයි පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව කියා සිටියේ.

ආණ්ඩුවට ජනමතය සම්බන්ධයෙන් විශ්වාසයක් පවතීනම් කළයුත්තේ කල්දමා ඇති මැතිවරණ වහාම පැවැත්වීම බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here