Wednesday, January 22, 2025

ඉදිරියේදී පානීය ජල අර්බුදයක් ගැන ජල සම්පාදනයෙන් දැනුම් දීමක්

ඉදිරියේදී පානීය ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි ඒකනායක වීරසිංහ මහතා පවසයි.


පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන අතර එය අවම කර ගැනීමට නම් ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුව ඇති බව ඔහු පවසයි.

අත්‍යවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් පානීය ජලය පරිභෝජනය කරන්න ලෙස ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles