ඉදිරියේදී පානීය ජල අර්බුදයක් ගැන ජල සම්පාදනයෙන් දැනුම් දීමක්

0
296

ඉදිරියේදී පානීය ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි ඒකනායක වීරසිංහ මහතා පවසයි.


පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන අතර එය අවම කර ගැනීමට නම් ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුව ඇති බව ඔහු පවසයි.

අත්‍යවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් පානීය ජලය පරිභෝජනය කරන්න ලෙස ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here