ඉදිරි මැතිවරණය ගැන නාමල් කතා කරයි

0
315

ලෝක වෙළෙඳ පොළේ බඩු මිල වැඩි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ද භාණ්ඩ මිල වැඩි වී තිබෙනවා නමුත් බඩු මිල අඩු කළ හැකි ප්‍රථම අවස්ථාවේදීම එය අඩු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පමණක් නොව එංගලන්තයේ පවා භාණ්ඩ හිගයක් පවතින බවත් රජය කැමැත්තෙන් භාණ්ඩ මිල වැඩි නොකරන බවද අකමැත්තෙන් හෝ රජය තීන්දු ගත යුතු බවත් ඔහු පවසයි.

මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය අවස්ථාවේදීම මැතිවරණ පවත්වන බවත් ජනතාව අතරට ගොස් ජනතාවගේ අදහස් විමසීමට සූදානම් බවත් ඔහු කියා සිටියහ.

“ජනාධිපතිතුමා ක්‍රිකට් ගහලා හයේ පහරකුත් ගැහුවා.” යැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here