පුවත් ඉදිරි වසර තුල ආර්ථිකය ශක්තිමත් වනු ඇති බව අගමැති පාර්ලිමේන්තුවෙිදී කියයි By ciawpdev - November 16, 2021 0 399 FacebookTwitterPinterestWhatsApp ඉදිරි වසර තුල මෙරට ආර්ථිකය ශක්තිමත් වනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා. ඒ 2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනයට එක්වෙමිනි.