ඉදිරි සිව් වසරේ රට තුළ නව සංවර්ධන කළාප ඇති කිරීමට සැලසුම්..

0
329

ඉදිරි වසර 04 තුළ විශාල සංවර්ධන වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහනුවර, කුරුණෑගල, කොළඹ සහ හම්බන්තොට දිස්ත්‍රික් ඇතුළත් වන පරිදි  සංවර්ධන කලාපයක් ඇති කරන බවයි.

කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here