ඉන්දියන් බෝට්ටුවට ‘ලින්ක්’ වෙන විදියට උතුරු දුම්රිය වෙනස් වේ!

0
627
tain

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන සංශෝධනය කරන බවත් නව කාලසටහන මේ මස 21 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව යාල්දේවී දුම්රිය ඇතුලු තවත් දුම්රිය කිහිපයක ධාවනය ආරම්භක වේලාවන් වෙනස් වන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here