ඉන්දියානුවන්ට ඇතුළුවීම තහනම්!

0
593

ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, අද(06) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

පැතිර යන කොවිඩ් තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි එම තීරණය ගනු ලැබූ බවද සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here