ඉන්දියාවට යන යොහානිට කටුනායක දී ලැබුණු දේ

0
309

මේ දිනවල මෙරට බොහෝ දෙනෙක් කතා කරන්නේ මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කළ යොහානි සිල්වා ගැනයි.ජාත්‍යන්තරයෙන් පවා ඇයට ඇගයීමට පාත්‍ර වීමට අවස්ථාව උදා වුණා.එහි එක් ප්‍රතිඵලයක් ලෙසින් ඇයට උදා වූ එක් අවස්ථාවකට සහභාගී වීමට සඳහා ඇය අද ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ප්‍රසංග දෙකක් සඳහා සහභාගී වීමටයි.ඒ සඳහා යොහානිට SriLankan Airlines වෙතින් ද සුබ පැතුම් එක් කරනු ලැබුවා.එහි ඡායාරූප පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here