Sunday, December 22, 2024

ඉන්දියාවත් කෝවිඩ් මර්දන කරලට අනුමැතිය දීමට සැරසේ.

කොරෝනා මර්දනයේ විශාල වෙනසක් සිදුකළ හැකි බවට හදුනාගෙන ඇති මොනුපිරවියර් ප්‍රතිවෛරස් ඖෂධයට අනුමැතිය ලබාදීමට ඉන්දියාව සූදානම් වන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැනටමත් බ්‍රිතාන්‍යය බලධාරීන් විසින් අනුමත කර ඇති මෙය නුදුරේදීම ඇමරිකාව විසින්ද අනුමත කිරීමට නියමිත බවයි.

ඉන්දීය බලධාරීන් ද ඉදිරි සතියේදී මෙම ඖෂධයට අනුමැතිය ලබාදෙනු ඇති බව පැවසේ.

මේ හරහා කොරෝනා අසාදිතයන්ට සංකූලතා ඇතිවීමත් ඔවුන් අසාධ්‍ය තත්වයට පත්වීමත් අවම වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles