Sunday, September 22, 2024

ඉන්දියාවෙන් ඔක්සිජන් ගෙන්වන්න හදයි

මෙරට කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා ඔක්සිජන් මෙට්‍රික්ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එළඹෙන සතියේදී එම මිලදී ගැනීම සිදුකිරීමට නියමිත අතර එලෙස ඔක්සිජන් මිලදී ගැනීම අවශ්‍ය පරිදි ඉදිරියටත් සිදුකරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles