ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ දුම්රිය එන්ජින් 7ක දෝෂ

0
288

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ M11 වර්ගයේ දුම්රිය එන්ජින්වල බරපතල තාක්ෂණික දෝෂ පවතින බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. 

ඒ අනුව මේවනවිට එම වර්ගයේ දුම්රිය එන්ජින් 07 ක් ධාවනයෙන් ඉවත් කර ඇති බවයි එම සංගමය පවසයි.

එම දුම්රිය එන්ජින් ආනයනය කිරීමේදී පත් කළ තාක්ෂණික ඇගයීම් කමිටුව එහි වගකීම භාරගත යුතු බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here