Wednesday, November 27, 2024

ඉන්දියාවෙි රුපියල ඩිජිටල් වෙයි

ඩිජිටල් රුපියල මේ වසර තුළදී හඳුන්වාදෙන බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය පැවසුවාය.
සිය වාර්ෂික අයවැය කතාව ඉදිරිපත්කරමින් නිර්මලා සීතාරාමන් පැවසුවේ ඩිජිටල් දේපලවලින් උපයාගන්නා අදායම් සඳහා 30%ක බදු අයකිරීමට තීරණයක් ගන්නා බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles