ඉන්දියාව තනිවම ණය ප්‍රතිව්‍යුහගත කරයි! වසර 12ක් ලබා දෙයි…

0
501

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය නැවත ගෙවීම සඳහා ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය Export Credit Guarantee Corporation (ECGC) Ltd’s සභාපති එම්. සෙන්දිල්නාදන් මහතා පවසන්නේ ඒ අනුව එම ණය ගෙවීම සඳහා වසර 12ක පමණ කාලයක් ලබාදීමට නියමිත බවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here