ඉන්දියාව නැවතත් එන්නත් අපනයනයට සූදානම්

0
320

ලබන මාසයේ සිට නැවතත් කොරෝනා එන්නත් අපනයනය කිරීමට සූදානම් බව ඉන්දියාව පවසනවා. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ‘මන්සුක් මන්ඩාවියා’ ප්‍රකාශ කළේ එහි දී අසල්වැසි රටවලට ප්‍රමුඛත්වයක් හිමිවන බවයි. එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ගෝලීය එන්නත්කරණ වැඩසටහනට ද ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත් තවදුරටත් ලබාදීමට සූදානම් බව ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here