ඉන්දියාව මිලින්ද මොරගොඩව උඩින්ම පිළිගෙන

0
308

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පත්කර තිබෙන නව මහ කොමසාරිස් මිලින්ද මොරගොඩගේ අක්තපත්‍ර ඉන්දීය රජය විසින් භාර නො ගත් බවට පළ වෙන වාර්තාවන්හි සත්‍යතාවයක් නො මැති බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි

මිලින්ද මොරගොඩගේ අක්තපත්‍ර පිළිබඳව සංසරණය වන ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here