පුවත් ඉන්දීය ණය ආධාර යටතේ තවත් ඩීසල් නැවක් ඊයේ රාත්‍රියේ කොළඹට… By Manorama Weerasinghe - April 5, 2022 0 376 FacebookTwitterPinterestWhatsApp ඉන්දියානු ණය පහසුකම යටතේ ඩිසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් තවත් නෞකාවක් ඊයේ රාත්‍රී ලඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.