ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට

0
298

පේදුරුතුඩුව, නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවර බෝට්ටු දෙකක් සමඟ පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here