ඉන්දීය පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්,තිදෙනෙකු මියයයි

0
429

ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රදේශයේදී පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here