ඉන්දීය විදුලි පද්ධතිය සමඟ මන්නාරමේ සිට සම්බන්ධ වූ පසු විදුලි බිල අඩුවේ!

0
625

ඉන්දියාව සහ මන්නාරම අතර මුහුදු සබඳතාවයක් ඇති කර ප්‍රවාහන සේවයක් ඇති කිරීමට අවශ්‍ය වැඩ කටයුතු මේවනවිටත් සිදු කරමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම, ඉන්දියාවේ විදුලි බල පද්ධතිය හා මෙරට විදුලි බල පද්ධතිය මන්නාරම ප්‍රදේශය හරහා එකතු කිරීමටද බලාපොපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පවසා සිටියා. ඔහු මේ බව පවසා සිටියේ මන්නාරමේ මුසලි ජාතික පාසලේ පැවැති උත්සවයක දී ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here