ඉන්දීය විදේශ ලේකම් අද ජනපති සහ අගමැති හමුවෙයි

0
303

මෙරට සිව්දින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා, අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඉන්දීය විදේශ ලේකම්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතයි. ඉන්දීය විදේශ ලේකම්වරයා සහ මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අතර ද ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here