ඉන්දීය විදේශ ලේකම් ත්‍රි’මලේ යන්නේ තෙල් ටැංකි පවරා ගැනීම බලන්න

0
325

ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නිරික්ෂණය කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි J.C. අලවතුවල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරාගැනීමේ කටයුතු සොයාබැලීම මෙහි අරමුණ බවටයි මන්ත්‍රිවරයා චෝදනා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here