ඉන්දීය සමාගමක් සමග යොහානි ගිවිසුමි ගත වෙි

0
664

මැණිකේ මගේ හිතේ” ගීතය ඉන්දියාවේ සහ ලොව පුරා ප්‍රචාරය වීමත් සමඟම ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රසිද්ධ පුද්ගලයන් කළමනාකරණ සමාගමක් සමග යොහානි ඩි සිල්වා සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ, වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් සමාගම සමගය.

වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් විසින් බොලිවුඩයේ විශාලතම ප්‍රසිද්ධ පුද්ගලයින් කළමනාකරණය කරයි.

එම සමාගමේ කළමනාකරු වන්නේ සෝනු ලක්වානිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here