Monday, November 25, 2024

ඉන්දීය සාගරයේ අන්දමන් දුපත් ආසානයේ භූමි කම්පාවක්
ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඉන්දීය සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ කිලෝමීටර් 95 ක් ගැඹුරින් රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

මෙරට වේලාවෙන් අද පෙරවරු 09 යි 12 ට පමණ මෙම භූමිකම්පාව හටගෙන තිබෙනවා.

කෙසේ නමුත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ යාවත්කාලින තොරතුරු අනුව මෙමඟින් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවධානමක් නොමැති බවද මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles