මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සදහා ඉන්දීය හමුදාපතිවරයාද සහභාගී වීමට නියමිත බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මෙම අභ්‍යාසය 2012 වසරේ සිට පවත්වාගෙන යන බවද ඒ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ මගින් දෙරට අතර යුද ශක්තිය ඉහළ නංවා ගැනීමට මෙය ඉවහල් වන බවකි.