ඉන්දීය B පිළට එරෙහි ලංකා B පිළ නම්කරයි…!

0
350
ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 යි 20 තරගාවලි සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද(16) නිවේදනය කර තිබේ.

නම් කළ සංචිතය සඳහා ක්‍රීඩකයින් 25 දෙනෙකු ඇතුළත් අතර දසුන් ශානක විසින් කණ්ඩායම මෙහෙයවනු ලැබේ.

දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අනිද්දා(18) කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

නම් කළ සංචිතය මෙසේය.

දසුන් ශානක – (නායක)
ධනංජය ද සිල්වා – (උපනායක)
කුසල් ජනිත් පෙරේරා – (ආබාධයක් හේතුවෙන් සහභාගි නොවේ)
අවිශ්ක ෆර්නැන්ඩු
බානුක රාජපක්ෂ
පැතුම් නිශ්ශංක
චරිත් අසලංක
වනිඳු හසරංග
අශේන් බණ්ඩාර
මිනෝද් භානුක
ලහිරු උදාර
රමේෂ් මෙන්ඩිස්
චාමික කරුණාරත්න
බිනුර ෆර්නැන්ඩු – (ආබාධයක් හේතුවෙන් එක්දින තරගාවලියට සහභාගි නොවේ)
දුෂ්මන්ත චමීර
ලක්ෂාන් සඳකැන්
අකිල ධනංජය
ශිරාන් ෆර්නැන්ඩු
ධනංජය ලක්ෂාන්
ඉෂාන් ජයරත්න
ප්‍රවීන් ජයවික්‍රම
අසිත ෆර්නැන්ඩු
කසුන් රාජිත
ලහිරු කුමාර
ඉසුරු උදාන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here