INTERNATIONAL ඉන්දුනිසියාවේ බාලි දිවයිනේ භූ චලනයක් By ciawpdev - October 16, 2021 0 353 FacebookTwitterPinterestWhatsApp ඉන්දුනිසියාවේ බාලි දිවයිනේ භූ චලනයක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ මැග්නිටියුඩ් 4.8 ක් ලෙසයි.ඉන්දුනිසියානු බලධාරීන් පැවසුවේ භූ චලනයෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති බවයි.ඔවුන් මියගොස් ඇත්තේ භූ චලනයේ බලපෑමෙන් සිදුවූ නාය යෑමක් හේතුවෙනි.