ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

0
259

ඉන්දුනීසියාවේ නැගෙනහිර ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.4 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඉන්දුනීසියාවේ නැගෙනහිර ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ

කෙසේ වෙතත් මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here