බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ ත‍්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 100 ම ඉන්දියාව සතු වී අවසන් බවයි
ඉන්දියාව සමග අත්සන් කරන ලද ඉන්දු ශ්‍රී ලංකාව ගිවිසුම යටතේ ඒවා ඉන්දියාවට අයත් වී ඇතැයි අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසීය.