පුවත් ඉන්ධනහල් 121ක් සිනොපැක්ට? By Manorama Weerasinghe - June 6, 2023 0 445 FacebookTwitterPinterestWhatsApp රටපුරා ඉන්ධන හිඟයක් මවා පෑමට ඉඩ සලස්වමින් නියමිත කාලය තුළ ඉන්ධන ඇණවුම් නොකළ ඉන්ධන පිරවුම්හල් 121ක ඉන්ධන සැපයුම් බලපත්‍ර අවලංගු කිරීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.