ඉන්ධන ගොඩගැසූ 140ක් දැලේ!

0
692

නීති විරෝධීව ඉන්ධන රැස් කළ පුද්ගලයින් 137 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය.

දිවයින පුරා කළ වැටලීම් 429 කදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම වැටලීම්වලදී පෙට්‍රල් ලීටර 27,000 ක් සහ ඩීසල් ලීටර 22,000 ක් අත්අඩංගුවට ගත් බව ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here