ඉන්ධන දෙන්න ඩොලර්වලින් ගෙවන්න.ඩොලර් නැත්තං ඉන්ධනත් නෑ – තෙල් සංස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දැනුම් දෙයි

0
294

ඩොලර් වලින් ගෙවීම් සිදු නොකරන්නේ නම් තවදුරටත් ගුවන්යානා ඉන්ධන ලබා නොදෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට බලශක්ති අමාත්‍යාංශය නිල වශයෙන් දැනුම් දී තිබේ.

රාජ්‍ය බැංකු හරහා තෙල් සංස්ථාවට ගෙවීම් කරන්නැයි ජාතික ගුවන් සේවයට දැනුම් දෙන බව අමාත්‍යාංශයේ ලේකම්වරිය සඳහන් කළාය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, විදුබල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන කිහිපයකට ඉන්ධන ණයට දීම හේතුවෙන් තෙල් සංස්ථාවේ මූල්‍ය බර ඉහළ යමින් ඇතැයි ද ඇය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here