ඉන්ධන බදු ඉවත් කරන්න – ඇමති ගම්මන්පිලගෙන් බැසිල්ට ඉල්ලීමක් !

0
270

ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

එසේ නොවන්නේනම් පවතින තත්ත්වය මත ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් කොළඹ පැවති උත්සවයකින් අනතුරව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ දක්වා ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here