Sunday, November 17, 2024

ඉන්ධන මිල ඉහළ දාන්නේ නෑ – ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බවට රජය තමාට දැනුම් දී ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවැසීය.

මේ අනුව ඉන්ධන මිල ඉහළ දැමීමක් මේ මොහොතේදී සිදු නොවනු ඇතැයිද  ඔහු ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles