ඉන්ධන මිල ඉහළ දැමීමට රජයෙන් මෙි දක්වා කිසිදු ප්‍රතිචාරයක් නෑ

0
597

ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයෙන් අවසර ඉල්ලා තිබුණත් රජය එම ඉල්ලීමට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති  බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග කියයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයෙන් අවසර ඉල්ලා තිබුණත් රජය එම ඉල්ලීමට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

ඉන්ධන වැඩි විය යුතු මිල මිල ගණන් සහිතව රජයට යෝජනාව ඉදිරිපත් කළ බවත් ඉන්ධන මිල වැඩි කිරීමට රජය එකඟ වුවහොත් සංස්ථාව ලබන පාඩුව අවම කර ගත හැකි බවත් සභාතිවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here