Sunday, November 17, 2024

ඉන්ධන මිල වැඩි කළ යුතු බව ඇමති එස්.බී. කියයි

බොරතෙල් තෙල් මිල මේ වන විට සීග්‍රයෙන් ඉහළ යමින් ඇති නිසා මෙම වසරක් දුෂ්කර වසරක් වන බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

මේ වන විට ඩීසල් ලීටරයකින් ලබන පාඩුව රුපියල් 88ක් බවද පැවසූ ඔහු ඒ නිසා ඩීසල් හා පෙට්‍රල් මිල වැඩිකළ යුතු බවද පැවසීය.

එම මිල වැඩි වීම ජනතාව තමන්ට සරිලන පරිදි ලැබෙන ආදායම අනුව කළමණාකරණය කිරීමට දැනගත යුතු බවද හෙතෙම සදහන් කළේය.

කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles