Wednesday, November 27, 2024

ඉන්ධන මිල වැඩි කිරීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර ඇත.

ලබන වසරේ පෙබරවාරි මාසය තෙක් අඛණ්ඩව හිඟයකින් තොරව ඉන්ධන නිකුත් කළ හැකි බවද සංස්ථා සභාපතිවරයා සඳහන් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles