ඉන්ධන හිඟයක්? පිරවුම්හල් අසළ දිගු පෝලිම්

0
333

ඊයේ (21) දිනයේ ඉන්ධනහල්වල තෙල් ලබා ගැනීම සඳහා විශාල පෝලිම් තිබුණා.

ඉන්ධන ලබා ගැනීමට හදිසියේ ඇතිවුණු උනන්දුවක් මේ තත්ත්වයට මුල්වී ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන් සදහන් කළේය.

ටැංකි පිරෙන්නටම ඉන්ධන පුරවා ගැනීමට වාහන හිමියන් කටයුතු කිරීම නිසා ඉන්ධන පිරවුම්හල් හිමියන්ට වැඩිපුර ඇණවුම් කිරීමට පවා සිදුව ඇති බව සදහන්ය. ඒ ඉන්ධනහල්වල ගබඩා හිස්වීම නිසාය.

සමහර පෝලීම් කිලෝ මීටර් 1/2 දක්වා දිගට තිබින ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ එක් ඉන්ධන හලක පමණක් සුපිරි පෙට්ට්‍රල් ප්‍රමාණයක් තිබීම නිසා එහි පෝලිම කිලෝ මීටර් 1/2 පමණ දුරට විහිදි තිබෙන ආකාරයත් දකින්නට ලැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here