ඉරාක අගමැති ඩ්‍රෝන ප්‍රහාරයකින් දිවි බේරා ගනී

0
326

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතන ප්‍රයත්නයකින් දිවි ගවලවාගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ බැග්ඩෑඩ් නුවර ආරක්ෂිත කලාපයක පිහිටා ඇති ඔහුගේ නිල නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානයක් එවා තිබූ අතර අගමැති ආරක්ෂක අංශය විසින් එම උත්සාහය ව්‍යර්ථ කර ඇති බවයි.

ප්‍රහාරයෙන් ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙක් තුවාල තිබෙනවා.

මුස්තාෆා අල් කදිමි හිටපු බුද්ධි අංශ නිලධාරියෙක් වන අතර ඔහු පසුගිය මැයි මාසයේ දී ඉරාක අගමැති ධුරයේ දිවුරුම් දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here