ඉල්ලා අස්වූ කියන පී.බී. තවමත් ජනාධිපති ලේකමි ?

0
306

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ඉල්ලා අස්වූ බව පසුගිය දා මාධ්‍ය වාර්තා මගින් ඉමහත් ප්‍රචාරයක් ලබා දුන්නද, ජයසුන්දර මහතා තනතුරින් ඉල්ලා අස්වී නොමැති බව අනාවරණය වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍ර්‍රේම්ජයන්ත එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවට වන ගැසට් නිවේදනය; ජනාධිපති ලේකම්වරයා ලෙස අස්සන් තබා තිබෙන්නේ පී.බී. ජයසුන්දර මහතා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here