ඉසුරැපායෙන් ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්

0
272

පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගුරු භවතුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට නොකැඳවීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ හේතුවෙන් ජාතික පාසල් ගුරු ස්ථාන මාරු සම්බන්ධව යම් ගැටලූවක් වෙතොත් 0112 784 434 හෝ 0112 785 141 යන දුරකථන අංක ඔස්සේ දැනුම්දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු ගුරු මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here