ඉසුරු අමරසිංහ පියාගේ දේහයට අවසන් ගෞරව දක්වයි!

0
405

අභාවප්‍රාප්ත ජනතා විමුකත් පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ පුත් ඉසුරු අමරසිංහ මහතා අද (16)පස්වරුවේ සිය පියානන්ගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ.

එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා, මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා, නීතීඥ සුනිල් වටගල මහතා සහ සෝමවංශ අමරසිංහ මහතාගේ පවුලේ ඥාතීන් පිරිසක් එක් වී සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here