ඊයෙත් රුසියාව ගුටිකයි!

0
864

කළු මුහුදේ තිබූ රුසියානු මිසයිල ප්‍රහාරක නෞකාවක විශාල පිපිරීමක් සිදුව තිබේ.

යුක්‍රේන බලධාරීන් පැවසුවේ, ඔවුන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අදාළ නෞකාවේ පිපිරීම සිදුව ඇති බවයි.

පිපිරීම හමුවේ රුසියානු නෞකාවේ සිටි කාර්යය මණ්ඩලය නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.

කෙසේවෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ නෞකාවේ තිබූ මිසයිල ඇතුළු පුපුරණ ද්‍රව්‍ය එලෙස පුපුරා ගොස් ඇති බවයි.

මේ අතර, ඕස්ට්‍රේලියාව රුසියානු රජයට අයත් තවත් ආයතන 14 කට එරෙහිව සම්බාධක පනවා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, වාහන නිෂ්පාදන හා ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ ආයතනවලට එලෙස සම්බාධක පනවා ඇති බවයි.

රුසියාවේ සියලු ඉලෙක්ට්‍රොනික උපාංගවලින් 80 % ක් නිෂ්පාදනය කරනු ලබන ප්‍රමුඛපෙළ ආයතනයක් අදාළ ලැයිස්තුවට ඇතුළත් ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here