“ඊයේ ඇතිවූ සිද්ධියට සමාවෙන්න” – මහින්ද ජයසිංහ

0
325

මෙවර අයවැයෙන් රටේ අධ්‍යාපනය සදහා සියයට 7 දශම 5 ක් වෙන්කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා වැරදි ලෙස අවබෝධ කර නොගන්නැයි ගුරු විදුහල්පති වෘත්තිය සමිති ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා .

වෘත්තීය සිමිති විසින් සිදුකල ඉල්ලීම් වලට අදාල මුදල් වෙන්කිරීමක් එයින් අදහස් නොවන බවයි ලංකා ගුරුසේවා සංගමය අවධාරණය කරන්නේ.

අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමින් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකලා.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ගුරු සංගම් නියෝජිතයින් අතර ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් මහින්ද ජයසිංහ මහතා රටේ සමස්ථ ගුරු ප්‍රජාවගෙන් සමාව ඇයැද සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here