Sunday, September 22, 2024

ඊයේ, රෝගීන් 2340ක් මහ මරණ 63ක්..

කොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,136ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ (12) දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 707ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,340කි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 221,263ක් ලෙස ඉහළ ගොස් තිබේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles